iOS 13 අප්ඩේට් එක ඔබේ දුරකථනයටත් දැන්
Apple iOS 12.4 අප්ඩේට් එක දාගෙන නැති අය මෙතනින් එම අප්ඩෙට් එකට ආදාල Profile එක Download කරගන්න. ( iOS 13.0 සඳහා අප්ඩෙට් කරගන්න මෙම අප්ඩෙට් එක දාගෙන තිබිම අනිවාර්ය වේ )
මෙන්න ඔබ බල බලා හොය හොය තිබු Apple iOS 13.0 අප්ඩෙට් එකට ආදාල Profile එක. දැන්ම පහත ලින්කුවෙන් Download කරගන්න එය.
ඔබත් ඔබේ දුරකථනයට ස්ථාපනය කර අප වෙත අදහස් පලකරන්න...

0 comments:
Post a Comment