How to Install

අප්ඩෙට් එක  Install කරගන්නා ආකාරය

 

Step 1 - ප්‍රථමයෙන්ම ඔබ WIFI Network  එකකට Connect විය යුතුය. පසුව අප්ඩෙට් එකට ආදාල Profile එක Download කරගන්න එම ලින්කුව Click  කරන්න
ඉන් පසුව Or Continue to Website යන Button එක Click කරන්න



Step 2 - පහත ආකාරයට අනුව එන පනිවිඩය Allow කරන්න...


Step 3 - ඉන් පසු IPhone Setting වලට යන්න එහි Profile Downloaded කියන තැන කරන්න කරන්න


Step 4  -  Install Click කරන්න
 

Step 5  -  ඊට පසුව ඔබේ දුරකථනයට ආදාල එක ලබාදෙන්න


Step 6  - Install Button එක Click කරන්න... පසුව ඔබේ දුරකථනය Restart කරන්න..
 


 Step 7  - 
ඉන් පසුව ඔබේ දුරකථනයේ Setting වල ඇති General වලට යන්න. එහි පසුව Software Update එක Click කරන්න..  පසුව Download and Install  එක Click කරන්න.. පැයක පමණ කාලයක් ගතවෙයි මෙය ස්ථාපනය විමට.




ඔබත් ඔබේ අදහස් පල කර යන්න








0 comments:

Post a Comment